Business Plan Template Package (ව්‍යාපාර සැලසුම් සැකිලි පැකේජය)

$2.50
0 ratings

ඔබගේ වියපාරයට අවශ්‍ය වියපාර සැලසුම, හෝ ඔබගේ අධ්‍යන අවශ්‍යතා සදහා අවශ්‍ය වියපාර සැලසුම ඔබම හදාගන්න. අවශ්‍ය Business Plan Template පැකේජයක් අපි නිර්මාණය කර ඇත. ඔබට අවශ්‍ය පරිදී ඔබගේ වියපරයට අවශ්‍ය Business Plan එක සකස්කර ගැනීමට මෙම Business Plan Template පැකේජය ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම පැකේජය සදහා පහත සදහන් Business Plan-Template අන්තර්ගතය.

  • Business Plan - Template
  • Finance Plan -Template
  • Management plan - Template
  • Business Action Plan - Template
  • Example 5 Business Plans (සකස්කරන ලද Business Plan 5 ක්)

මෙහි ඇති සියලු Business Plan Template Word සහ Excel Format ලෙස සකස් කර ඇත. ඔබට කැමති පරිදි වෙනස් කර පාවිචි කල හැකි ලෙස සකස් කර ඇත. 

මුදල් ගෙවීමෙන් පසු ඔබගේ email ලිපිනයට මෙම Business Plan Template Package එක Download කර ගැනීමට අවශ්‍ය විස්තර ඇතුලත් පත්‍රිකාව ලැබෙනු ඇත.


Buy this

Business Plan Template Package

Size
194 KB
Length
1 page
Copy product URL
$2.50

Business Plan Template Package (ව්‍යාපාර සැලසුම් සැකිලි පැකේජය)

0 ratings
Buy this