Online Business in Sri Lanka - Video Course (Video Lessons -30)

$4.40

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල හරහා තමාගේම වියාපාරයක් සිදුකිරීම ඇතුලත් Video පාඩම්මාලාව. (Video Lessons -30)

මෙම අන්තර්ජාල ව්‍යාපාර Video පාඩම්මාලාව ශ්‍රී ලංකාව තුල තමාගේම වියාපාරයක් අන්තර්ජාල හරහා නිවැරදිව සිදුකිරීමට අවශ්‍ය සියලුම විස්තර ඇතුලත් Video පාඩම් මාලාවකි. අංග සම්පුර්ණ Video පාඩම් 30 තුලින් ශ්‍රී ලංකාව තුල තමාගේම වියාපාරයක් සාර්ථකව සිදු කරන ආකාරය මෙහි ඇතුලත්ය

  • අන්තර්ජාල හරහා වියාපාර සිදුකිරීම හැදින්වීම
  • අන්තර්ජාලයේ වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන සොයා ගැනීම.
  • අලෙවි කිරීමට භාණ්ඩ තොග අඩු මිලට සොයා ගන්නා ආකාරය.
  •  ඉතා අඩු මිලට භාණ්ඩ තොග චීනයෙන් ආනයනය කරන ක්‍රියාවලිය. සහ භාණ්ඩ ආනයනයේදී වඩාත්ම වාසි දායක ක්‍රමය.
  • අන්තර්ජාලයේ ගනුදෙනු කළහැකි තමාගේම web අඩවියක් නොමිලේ නිර්මාණය කරන අකාරය.
  • Facebook හරහා අපගේ නිෂ්පාදන අලෙවිකිරීම.
  • ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවියක තමාගේ web store එකක් සකස් කිරීම.
  • විකුණන භාණ්ඩයේ මිල නියම කරන ආකාරය.
  • ඇනවුම් පරිපාලනය
  • පාරිබෝගිකයන් කළමනාකරණය.
  • අලෙවිකරණය හා අලෙවියෙන් පසු සේවා ලබාදෙන ආකාරය.

මෙම සියලු විස්තර ඇතුලත් අංගසම්පුර්ණ පාඩම් මාලාව ඔබටත් ඉතා විශාල වට්ටමක් සමගින් අඩුම මිලට දැන් ලබාගත හැකිය.  

Video language භාෂාව - සිංහල

මුදල් ගෙවීමෙන් පසු ඔබගේ email ලිපිනයට මෙම Video Lessons -30, Download කර ගත හැකිය. 


Buy this

Online Business in Sri Lanka - Video Course (Video Lessons -30)

Size
66.6 KB
Length
1 page
Copy product URL
$4.40

Online Business in Sri Lanka - Video Course (Video Lessons -30)

Buy this