Profile PictureReader's Cart

Online Business in Sri Lanka - (Video Lessons -30) & 118- E-Book Package

$1
0 ratings

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල හරහා තමාගේම වියාපාරයක් සිදුකිරීම ඇතුලත් Video පාඩම්මාලාව. (Video Lessons -30)

මෙම අන්තර්ජාල ව්‍යාපාර Video පාඩම්මාලාව ශ්‍රී ලංකාව තුල තමාගේම වියාපාරයක් අන්තර්ජාල හරහා නිවැරදිව සිදුකිරීමට අවශ්‍ය සියලුම විස්තර ඇතුලත් Video පාඩම් මාලාවකි. අංග සම්පුර්ණ Video පාඩම් 30 තුලින් ශ්‍රී ලංකාව තුල තමාගේම වියාපාරයක් සාර්ථකව සිදු කරන ආකාරය මෙහි ඇතුලත්ය.

  • අන්තර්ජාල හරහා වියාපාර සිදුකිරීම හැදින්වීම
  • අන්තර්ජාලයේ වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන සොයා ගැනීම.
  • අලෙවි කිරීමට භාණ්ඩ තොග අඩු මිලට සොයා ගන්නා ආකාරය.
  • ඉතා අඩු මිලට භාණ්ඩ තොග චීනයෙන් ආනයනය කරන ක්‍රියාවලිය. සහ භාණ්ඩ ආනයනයේදී වඩාත්ම වාසි දායක ක්‍රමය.
  • අන්තර්ජාලයේ ගනුදෙනු කළහැකි තමාගේම web අඩවියක් නොමිලේ නිර්මාණය කරන අකාරය.
  • Facebook හරහා අපගේ නිෂ්පාදන අලෙවිකිරීම.
  • ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවියක තමාගේ web store එකක් සකස් කිරීම.
  • විකුණන භාණ්ඩයේ මිල නියම කරන ආකාරය.
  • ඇනවුම් පරිපාලනය
  • පාරිබෝගිකයන් කළමනාකරණය.
  • අලෙවිකරණය හා අලෙවියෙන් පසු සේවා ලබාදෙන ආකාරය.
  • මෙම සියලු විස්තර ඇතුලත් අංගසම්පුර්ණ පාඩම් මාලාව ඔබටත් ඉතා විශාල වට්ටමක් සමගින් අඩුම මිලට දැන් ලබාගත හැකිය.

Video language භාෂාව - සිංහල

මුදල් ගෙවීමෙන් පසු ඔබගේ email ලිපිනයට මෙම Video Lessons -30, Download කර ගත හැකිය.

Online money 118- E-Book Package

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් සාර්කම වෙබ් අඩවි 35 කට වැඩි ප්‍රමාණයක් හරහා මුදල් ඉපයිය හැකි ක්‍රම, මේ e-books කට්ටලය තුල ඇතුලත් කර ඇත. මේම E-Book කට්ටලය ඉතා සරලව ඕනෙම වයසක කෙනෙකුට ලේසියෙන් තේරුම්ගත හැකි ලෙස නිර්මාණය කර ඇත. වැඩි දැනුමක් නැති කෙනෙකුට උවද එය පහසුවෙන් ඉගෙන ගත හැකිය.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව සහ තවත් ඉතා වටිනා දැනුම් සම්බාරයක් ඇතුලත් E-Book 118 ක් මෙම පැකේජය තුල ඇතුලත් කර ඇත.

මෙම E-Book පැකේජය තුල පහත සදහන් වෙබ් අඩවි සහ තවත් බොහෝ දැනුම අන්තර්ගතය.

💯✅මෙම E-Book 118 Package තුල 👉

✅ebay, ✅paypal, ✅Fiverr ✅Facebook, ✅Micro jobs, ✅Microworkers, ✅VPN, ✅Youtube, ✅Etsy, ✅Forex trading, ✅Binary trading, ✅Binary Option ✅Trading, ✅Bit Coin, ✅javascript, ✅IT, ✅Ad fly, ✅Payoneer, ✅Adobe photoshop, ✅Digital Electronic, ✅Java, ✅oDesk, ✅Twitter, ✅Adsense, ✅Popcash, ✅Shopify, ✅Dark web, ✅Visual Basis, ✅Web desing, ✅Microsoft Exel, ✅Microsoft Power point, ✅Microsoft Word, ✅Microsoft Access, ✅Addmefast, ✅Ethical Hacking, ✅Google Drive, ✅windows,

ආදී බොහෝ දේ පිලිබඳ සම්පූර්ණ තොරතුරු ඇතුලත්ය.

ඔබට මෙම E-Book පැකේජය මිලදී ගැනීමේදී යොදන email ලිපිනයට ස්වයන්ක්‍රියව ලැබෙනු ඇත.

 

Add to cart

Online Business in Sri Lanka - (Video Lessons -30) & 118- E-Book Package

Copy product URL
$1

Online Business in Sri Lanka - (Video Lessons -30) & 118- E-Book Package

0 ratings
Add to cart